![Beko WMY61283MB3 Скачать руководство пользователя страница 48](http://html.mh-extra.com/html/beko/wmy61283mb3/wmy61283mb3_user-manual_31606048.webp)
48 / SI
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
4.4 නඩත්තුව සහ පිරිසිදු කිරීම
කරමානුකූල අවස්ථාවන් වලදී, යන්ත්රය පිරිසිදු කරන්ෙන් නේ, නිෂ්පාදනෙේ ෙස්වා කාලය දීර්ඝ වන අතර නිතරම
අත්දකින ගැටළු ද අඩු වනු ඇත.
4.4.1 ඩිටර්ජන්ට් ලාච්චුව පිරිසිදු කිරීම
කාලයක යන විට පිරිසිදු කාරක කුඩු ලාච්චුෙේ එකතුවීම වැලැකවීම සඳහා පහත ෙපන්වා
ඇති පරිදි නිතර නිතර (ෙස්දුේවාර 4-5 කට වරක) එම ලාච්චුව පිරිසිදු කරන්න.
ෙපන්වා ඇති පරිදි එම ෙකාටස් ඉවත් කිරීමට සයිහනෙේ පිටුපස ඔසවන්න.
මෘදු කාරක කුටිය තුල සමාන්ය පරමාණයට වඩා ජලය සහ මෘදුකාරක මිශ්රණය එකතු
වීමට පටන්ගත ෙහාත් සයිනනය (නිනාලය) පිරිසිදු කළ යුතුයි.
1
මෘදු කිරීෙේ ද්රේය ෙයාදන කුටීරෙේ ඇති සයිෆනෙේ සලකුණු කර ඇති තිත ඔබා, කුටීරය යන්ත්රෙයන් ඉවත්
වන ෙතක, ඔබ ෙවතට අදින්න.
2. ෙසා්දන ෙේසම තුලට මද උණුසුේ ජලය වැඩි පරමාණයක දමා ෙස්දුේකාරක ලාච්චුව සහ සයිෆනය (නිනාලය)
ෙසා්දන්න. අවෙශ්ෂ ඔෙේ සෙමහි තැවරීම වැළැකවීමට ආරකෂක අත් ෙේස් ෙහා් සුදුසු බුරුසුවක භාවිතා කරන්න.
3
පිරිසිදු කිරීෙමන් පසුව, ලාච්චුව නැවතත් ඇතුළු කර, එය ෙහාඳින් සවි වී ඇති බව තහවුරු කරන්න.
4.4.2 පැටවීමේ දොර සහ ඩ්රම් එක පිරිසිදු කිරීම
කාලයක යන විට ඔෙේ යන්ත්රය තුල මෘදුකාරක, ෙස්දුේ කාරක , සහ කුණු ඉතිරි වී එකතු වීෙමන් අපරසන්න ගන්ධයක
ෙහා් ෙස්දීෙේ පැමිණිලි ඇති ෙේ. ෙමය මඟ හරවා ගැනීම සඳහා, ඩරේ එක පිරිසිදු කිරීම කරියාවලිය භාවිතා කරන්න.
ඔෙේ යන්ත්රෙේ ඩරේ එක පිරිසිදු කිරීම කරියාවලිය අඩංගු නැති නේ, කපු-90 කරියාවලිය භාවිතා කර අමතර
ජලය
ෙහා් වැඩිපුර ෙස්දීම අතිෙර්ක කරියාවලියන් ද ෙතා්රා ගන්න. ෙරදි ෙසා්දන යන්ත්රෙේ ඇඳුේ කිසිවක නැතිව
ෙමම වැඩසටහන කරියාත්මක කරන්න. වැඩසටහන ආරේභ කිරීමට ෙපර , පරතිෙස්දුේකාරක ේරෑ: 100 පරධාන ෙස්දුේ
කාරක දමන කුටියට දමන්න.(ෙකාටස nr. "2"). පරතිෙස්දුේ කාරකය ෙපත්තක ආකාරයට ඇත්නේ , එක ෙපත්තක
පමණක කුටියට දමන්න. 2. වැඩසටහන නිමාවීෙමන් පසු පිරිසිදු ෙරදි කඩකින් ෙබෙලා්ෙේ ඇතුලත පිසදමන්න.
C
මාස 2කට සැරයක පීපපය පිරිසිදු කිරීෙේ කරියාවලිය සිදු කරන්න.
ෙරදි ෙසා්දන යන්ත්ර සඳහාම ගැලෙපන පරති ෙස්දුේ කැටයක භාවිතා කරන්න.
සෑම ෙස්දුමකටම පසු පීපපය තුල කිසිදු බාහිර ද්රේයයක ෙනාතිබීමට වගබලාගන්න.
රූපසටහෙන් ෙපන්වා ඇති ෙබෙලා්ෙේ ඇති සිදුරු අවහිර වී ඇත්නේ, දත් පිරිසිදු කරන
කූරකින් එම සිදුරු විවෘත කරන්න.
බාහිර ෙලා්හ ද්රේය නිසා පීපපය මත මළකඩ පැලලේ ඇතිෙේ. ඩරේ එෙක මතු පිට ඇති
පැලලේ පිරිසිදු කිරීම සඳහා, මල ෙනාකන වාෙන් සඳහා භාවිතා කරනු ලබන පිරිසිදු කාරක
භාවිතා කරන්න.
ස්ටීල වූල ෙහා් වයර් වූල කිසි විෙටකත් භාවිතා ෙනාකරන්න. ෙේවා, පින්තාරූ කරන ලද,
කෙරා්ෙේ් කරන ලද සහ පලාස්ටික මතුපිට වලට හානි සිදු කරනු ඇත.
4.4.3 කඳ සහ පාලක පුවරුව පිරිසිදු කිරීම
යන්ත්රෙේ බඳ සබන් මිශ්ර ජලෙයන් ෙහා් මළකඩ ෙනාකන මෘදු ෙජලි ෙස්දුේකාරකයකින් පිසදමා, නැවත මෘදු
ෙරදිකඩකින් පිස දමන්න.
පාලක පුවරුව පිරිසිදු කිරීම සඳහා මෘදු සහ ෙතත ෙරදි කැබැලලක භාවිතා කරන්න.
Содержание WMY61283MB3
Страница 1: ...2820524260_EN 23 09 14 18 12 WMY61283MB3 Washing Machine User s Manual DocumentNumber ...
Страница 2: ...This product was manufactured using the latest technology in environmentally friendly conditions ...
Страница 28: ...2820524260_VI 23 09 14 18 19 WMY61283MB3 රෙදි සෝදන යන ත රය පාරිභෝගික අත පොත Document Number ...