![Beko WMY61283MB3 Скачать руководство пользователя страница 31](http://html.mh-extra.com/html/beko/wmy61283mb3/wmy61283mb3_user-manual_31606031.webp)
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
31 / SI
u
පවර් කේබලයට හානි සිදු වී ඇත් නම්, සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් මඟ
හරවා ගැනීම සඳහා, එය නිෂ්පාදකවරයා, අලෙවියෙන් පසු සේවාව සපයන
අයෙකු හෝ ඒ හා සමාන සුදුසුකම් ලත් පුද්ගලයකු විසින් (වඩා හොඳ විදුලි
කාර්මිකයකු විසින් නම්) හෝ ආනයනකරු මගින් නම් කරන ලද යම් පුද්ගලයෙකු
විසින් ප්රතිස්ථාපනය කළ යුතුව ඇත.
1.4 උණුසුම් මතුපිට ආරක්ෂාව
වැඩි උෂ්ණත්ව වලදී රෙදිපිළි සෝදන විට,
පැටවීමේ දොරෙහි වීදුරුව ද උෂ්ණ විය හැකිය.
මෙම හේතුව නිසා, සේදීමේ ක්රියාවලිය
අතරතුර, පැටවීමේ දොරෙන්, විශේෂයෙන් ළමුන්
ඉවත් කර තැබිය යුතුය.
Содержание WMY61283MB3
Страница 1: ...2820524260_EN 23 09 14 18 12 WMY61283MB3 Washing Machine User s Manual DocumentNumber ...
Страница 2: ...This product was manufactured using the latest technology in environmentally friendly conditions ...
Страница 28: ...2820524260_VI 23 09 14 18 19 WMY61283MB3 රෙදි සෝදන යන ත රය පාරිභෝගික අත පොත Document Number ...