![Beko WMY61283MB3 Скачать руководство пользователя страница 45](http://html.mh-extra.com/html/beko/wmy61283mb3/wmy61283mb3_user-manual_31606045.webp)
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
45 / SI
4.3.7 අතිරේක කාර්යයන් තේරීම
සැකසුම ආරේභ කිරීමට ෙපර කැමති අතිෙර්ක කාර්යයක ෙතා්රන්න.
යේ අවස්ථාවක කරියාවලියක ෙතා්රාගත් විට, ඊට අදාල අතිෙර්ක කාර්යයක ද ෙතා්රාෙගන ඇත් නේ, එයට සේබන්ධ
සුචකය ආෙලා්කමත් වනු ඇත.
C
වත්මන් කරියාවලිය සමඟ ෙතා්රා ගැනීමට අවසර ෙනාමැති අතිෙර්ක කාර්යයන් දකවන දර්ශක ආෙලා්කයන් නිවි නිවී දැලෙවන අතර,
ශ්රේය අනතුරු ඇඟවීමක ෙදනු ලබයි.
තවද, ෙස්දීෙේ චකරය ආරේභ වීෙමන් පසුව, සකරිය කරියාවලියට සුදුසු අතිෙර්ක කාර්යයන් ෙත්රීම ෙහා් අවලංගු කිරීම
ද ඔබට සිදු කිරීෙේ හැකියාව ඇත. ෙස්දීේ චකරය, කිසිදු අතිෙර්ක කාර්යයක ෙතා්රා ෙගන ෙනාමැති අවස්ථාවක කරා
ළඟා වූ විට, ශ්රේය අනතුරු ඇඟවීමක ලබා ෙදන අතර, අදාල අතිෙර්ක කාර්යයෙේ ආෙලා්කය නිවී නිවී දැලෙවනු වනු
ඇත.
C
සමහර කරියාවන් එකවර ෙත්රිය ෙනාහැකිය. ෙරදි ෙසා්දන යන්ත්රය කරියාත්මක කිරීමට ෙපර ෙතා්රන ලද කාර්යය සමඟ ෙදවන
අතිෙර්ක කිර්යය සමඟ පරස්පර විෙර්ධී ෙවනවා නේ, මුලින් ෙත්රූ කාර්යය අවලංගු වී ෙදවන අතිෙර්ක කාර්යය සකරීයව පවතිනු ඇත.
උදාහරණයක වශෙයන්, අමතර ජලය ෙතා්රා ගැනීෙමන් පසුව, ඔබට කෂණික ෙස්දීම ෙතා්රා ගැනීමට අවශ්ය නේ, අමතර ජලය අවලංගු
වන අතර කෂණික ෙස්දීම තව දුරටත් කරියාකාරීව පවතිනු ඇත.
වැඩසටහන සමඟ අනුකූල ෙනාවන අතිෙර්ක කාර්යයක ෙත්රිය ෙනාහැකිය. ("කරියාවලියන් සහ පරිෙභා්ජනය වගුව" බලන්න)
සමහර කරියාවලියන් තුළ, සමගාමීව කරියාත්මක කළ යුතු අතිෙර්ක කාර්යයන් තිෙේ. ෙමම කාර්යයන් අවලංගු කළ ෙනාහැකිය.
අතිෙර්ක කරියාවලිෙේ රාමුව ආෙලා්කමත් ෙනාවන නමුත්, අභයන්තර ෙකාටස ආෙලා්කමත්ව පවතිනු ඇත.
• Prewash (ෙපර ෙස්දීම)
තද කුණු සහිත ඇඳුේ සඳහා පමණක ෙපර ෙස්දුම ෙයා්ේය ෙේ. ෙපර ෙස්දුම භාවිත ෙනාකරන විට ශකතිය, ජලය,
ෙස්දුේකාරක සහ කාලය ඉතිරි ෙේ.
• Quick Wash (ඉකමන් ෙස්දුම)
ෙමම කරියාකාරීත්වය කපු සහ කෘතිම වැඩසටහන් සඳහා භාවිතා කළ හැකිය. එය ෙස්දුේ කාලය අඩු කරන අතර සහ
කුණු අඩුෙවන් ඇති ඇඳුේ සඳහා භරමණ වාර ගණනද අඩු ෙකෙර්.
C
ඔබ ෙමම කාර්ය ෙත්රුවෙහාත් , වැඩසටහන් වගුෙේ සඳහන් කර ඇති පරිදි දැමිය හැකි උපරිම ෙරදි පරමාණෙයන් භාගයක වන්නට
යන්ත්රයට දමන්න.
• Extra Rinse (ජලෙේ ෙස්දුම සමඟ)
පරධාන ෙස්දුමට පසු දැනටමත් සිදුකරන ලද ෙස්දුමට අමතරව ෙමම කරියාකාරීත්වය තුලින් තවත් ෙස්දුමක සිදුකිරීමට
ෙමම කරියාකාරීත්වෙයන් හැකියාව ලැෙේ. ඒ අනුව ඇඳුේවල සුළු වශෙයන් ඉතිරි වන ෙස්දුේකාරක නිසා සංෙේදී සමක
සහිත අයට සිදුවන බලපෑම අවම ෙකෙර්. (ළදරුවන්, අසාත්මිකතා සහිත සේ ආදිය)
• රැලි රහිත
ඇඳුේ ෙසා්දන විටදී ෙමම කරියාකාරීත්වය නිසා ඇඳුේ ෙපාඩිවීම අවම කරයි. රැලි වැටීම වැළැකවීම සඳහා, ඩරේ එෙක
කරියාකාරිත්වය අඩු වන අතර, කරකැෙවන ෙේගය ද සීමා ෙේ. ඊට අමතරව, ඉහළ ජල ම්ටමක සහිතව ෙස්දීම සිදු
ෙකෙර්.
• ජලෙේ ෙස්දීම තාවකාලිකව නැවැත්වීම
කරියාවලිය සේපූර්ණ වූ වහාම ෙරදි ඉවතට ෙනාගන්ෙන් නේ, යන්ත්රෙේ ජලය ෙනාමැති විට ෙරදිපිළි රැළි වැටීම
වැළැකවීම සඳහා, අවසාන පිරිසිදු ජලෙයන් ෙස්දීෙේ පියවර තාවකාලිකව නතර කිරීම සඳහා ෙමම කරියාවලිය භාවිතා
කළ හැකිය. ෙරදි පිළි කරකැවීම (ස්පින් වීම) සිදු ෙනාකර, ජලය ඉවත් කිරීමට අවශ්ය නේ, ෙමම කරියාවලිෙයන්
අනතුරුව, ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න. ජලය වියලීෙමන් පසු වැඩසටහන නැවත අරඹා සේපූර්ණ කරයි.
ජලෙේ ඇති ෙරදි ස්පින් කිරීමට අවශ්ය නේ, කරකැෙවන් ෙේගය සකස් කර, ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න.
වැඩසටහන නැවත ආරේභ ෙකෙර්. ජලය ඉවත් වී, ඇඳුේ භරමණය වී සහ වැඩසටහන සේපූර්ණ වී ඇත.
4.3.8 අවසාන වේලාව
අවසාන ෙේලාව යන කාර්යය තුළින්, කරියාවලිය ආරේභ වීම පැය 24ක දකවා පරමාද කළ හැකිය. අවසාන ෙේලාව
ෙබාත්තම එබීෙමන් අනතුරුව, කරියාවලිෙේ තකෙස්රු කරන ලද අවසන් වන ෙේලාව පරදර්ශනය ෙකෙර්. අවසාන
ෙේලාව ෙවනස් කළෙහාත්, අවසාන ෙේලාව දර්ශකය ආෙලා්කමත් වී දිස් ෙේ.
අවසාන ෙේලාව කාර්යය සකරීය වීම සඳහා සහ නියමිත කරන ලද ෙේලාව අවසානෙේදී කරියාවලිය සේපූර්ණ වීමට
නේ, ෙේලාව ෙවනස් කිරීෙමන් පසුව, ඔබ ආරේභය / විරාමය ෙබාත්තම එබිය යුතුය.
ඔබට අවසාන ෙේලාව කාර්යය අවලංගු කිරීමට අවශ්ය නේ, යන්ත්රය අකරීය කර නැවත සකරීය කිරීම සඳහා ඕන් / ඕෆ්
ෙබාත්තම ඔබන්න.
C
අවසා ෙේලාව කාර්යය සකරීය කරන විට
ද්රව ඩිටර්ජන්් වර්ග භාවිතා ෙනාකරන්න! ඇඟලුේ වල පැලලේ ඇති
වීෙේ අවදානමක පවතී.
Содержание WMY61283MB3
Страница 1: ...2820524260_EN 23 09 14 18 12 WMY61283MB3 Washing Machine User s Manual DocumentNumber ...
Страница 2: ...This product was manufactured using the latest technology in environmentally friendly conditions ...
Страница 28: ...2820524260_VI 23 09 14 18 19 WMY61283MB3 රෙදි සෝදන යන ත රය පාරිභෝගික අත පොත Document Number ...