![Beko WMY61283MB3 Скачать руководство пользователя страница 35](http://html.mh-extra.com/html/beko/wmy61283mb3/wmy61283mb3_user-manual_31606035.webp)
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
35 / SI
4.1.4 ජල සැපයුම සම්බන්ධ කිරීම
C
භාණඩය බාර් 1 -10 ත් අතර කරියා කරවීම සඳහා ජල සැපයුේ පීඩනයක තිබිය යුතුයි. (0.1 – 1 MPa). ඔෙේ යන්ත්රය මෘදු ෙලස
කරියාත්මක වීම සඳහා සේපූර්ණෙයන් විවෘත කරන ලද කරාමයකින් මිනිත්තුවකට ජලය ලීටර 10 - 80 ක පරමාණයක ගලා ආ යුතුයි.
ජල පීඩනය වැඩි නේ, එය අඩු කිරීම සඳහා කපාටයක සවිකරන්න.
ද්විත්ව ජල සැපයුම, නිෂ්පාදනය තනි (සිසිල) ජල සැපයුේ ඒකකයක ෙලස ඔබ භාවිතා කරන්ෙන් නේ, නිෂ්පාදනය කරියාත්මක කිරීමට
ෙපර සපයා දී ඇති ඇබය උණු ජලය කපාටයට සවි කරන්න. (ඉහළ විදුලි පරිෙභා්ජනයක සහිත නිෂ්පාදන සඳහා අදාල ෙේ.)
A
අන්ත්රාවයි:
තනි ජල සැපයුමක සහිත අකෘතියක උණු ජල කරාමයකට සවි ෙනාකළ යුතුය. එවැනි අවස්ථාවක ෙසා්දන ෙරදි
පළුදු වීමට ඉඩ ඇති අතර ෙහා් භාණඩය සුරකෂිත ආකාරයට මාරුවී කරියා කිරීම නවතිනු ඇත.
අන්ත්රාවයි:
පැරණි ෙහා් භාවිතා කරන ලද ජල සැපයුේ ෙහා්ස් බට නව නිෂ්පාදනය සඳහා භාවිතා ෙනාකරන්න. එමඟින් ඔෙේ
ඇඳුේ වල පැලලේ ඇතිෙේ.
නිෂ්පාදනය සමඟ සපයා දී ඇති විෙශ්ෂ ෙහා්ස් බවට, නිෂ්පාදනෙේ ඇති ජලය ඇතුළු වන ස්ථාන
වලට සේබන්ධ කරන්න. (වෙමහි)රතු පාට නළය (උපරිම. 90 ºC) උණු වතුර ඇතුල කිරීම සඳහාය.
නිල පාට නලය (දකුණ) (උපරිම. 25 ºC) සීතල වතුර ඇතුල කිරීම සඳහාය.
නිෂ්පාදනය සවි කිරීෙේදී සිසිල සහ උණු ජල සේබන්ධතා නිවැරදිව සිදු කර ඇති බවට තහවුරු
වන්න. එෙස් ෙනාකෙළ් නේ, ඔෙේ ෙරදිපිළි ෙස්දීේ කරියාවලිය අවසානෙේදී උෂ්ණාධිකව පවතින
අතර දිරා යාම ද සිදු විය හැකිය.
1
ෙහා්ස් බටෙේ න් අතින් තද කරන්න. ඇණ මුරිච්චි තද කිරීෙේ දී ආයුධ
භාවිතා ෙනාකරන්න.
2
ෙහා්ස් බව සේබන්ධතාව සේපූර්ණ කිරීෙමන් අනතුරුව, සේබන්ධ වන
ස්ථාන වලින් ජලය කාන්දු වන්ෙන් දැයි පරීකෂා කිරීමට ජල කරාම
සේපූර්ණෙයන්ම විවෘත කරන්න. යේකිසි කාන්දුවීමක සිදු වුවෙහාත්
, කරාමය වසා මුරුච්චිය ගලවන්න. අවුරණය පරිකෂා කිරීෙමන් පසු
පරෙේශෙමන් මුරිච්චිය නැවත තද කරන්න. ජල කාන්දු වීේ සහ එහි
පරතිඵල නිසා ඇති වන හානි වළකවා ගැනීමට, නිෂ්පාදනය භාවිතා
ෙනාකර අවස්ථාවලදී කරාම වසා තබන්න.
4.1.5 පිටාර හෝස් බටය ජලය ඉවත් වන කාණුවට සවි කිරීම
• පිටාර ෙහා්ස් බටෙේ ෙකළවර, ඍජුවම අපවාහන ජල කාණුවට, වැසිකිළියට ෙහා් නාන බාත්ටේ එකට සවි කරන්න.
A
අන්ත්රාවයි:
ජලය ඉවත් වීෙේදී ෙහා්ස් බටය සවි කළ ස්ථානෙයන් එය ගැලවුණෙහාත් ඔෙේ නිවස තුළ ජලය ගලනු ඇත.
තවද, ඉහළ ෙස්දුේ උෂ්ණත්වයක නිසා ඇඳුේ පිච්චීෙේ අවදානමක ද ඇත. එවැනි සිදුවීේ වළකවා ගැනීම සඳහා ෙහාඳින් ජල සැපයුම
ෙමන්ම යන්ත්රෙයන් ජලය ඉවත් වීම සිදු වන බව තහවුරු කිරීමට ෙහා්ස් බටෙේ ෙකළවර ගැලවී යා ෙනාහැකි ෙලස තදින් සවි
කරන්න.
100cm
40cm
•
ෙහා්ස් බටය අවම වශෙයන් ෙසන්ටිමීටර් 40ක සහ උපරිම
වශෙයන් ෙසන්ටිමීටර් 100ක උසට සේබන්ධ කර තිබිය යුතුය.
•
ෙහා්ස් බටය ෙපාෙළාව මත ෙහා් ෙපාෙළාවට ආසන්නව
තබන විට එය උසින් පිහිටා ඇත්නේ (ෙපාෙළාෙේ ම්ටෙේ
සිට ෙසන්ටිමීටර් 40කට අඩු නේ) ජලය ඉවත් වී යාම වඩාත්
අපහසු වන අතර ෙසා්දන ලද ෙරදිපිළි දැඩි ෙතත ස්වභාවයකින්
ඉතිරිවනු ඇත. එම නිසා, රූපෙේ විස්තර කර ඇති උස
පමණකම අනුගමනය කරන්න.
• අපවිත්ර ජලය ෙරදි ෙසා්දන යන්ත්රය තුළට ආපසු ගලා යෑම වැළැකවීමට සහ පහසුෙවන් ඉවත්වීමට ඉඩ සැලසීම
සඳහා ෙහා්ස් බටෙේ ෙකළවර අපවිත්ර ජලය තුළට ෙනාදමන්න. එෙස් නැත්නේ කාණුව තුළ ෙසන්ටිමීටර් 15කට
වැඩි දුරක ඇතුල ෙනාකරන්න. එය දිග වැඩිනේ , ෙකාට කරන්න.
• නළෙේ අග ෙනානැමිය යුතුයි. එය මත අඩිය ෙනාතැබිය යුතුයි සහ බටය වතුර බැස්ම සමඟ සහ මැෂිම අතරට තද
ෙනාවිය යුතුයි.
• බටෙේ දිග මදිනේ, එයට නියම අතිෙර්ක දිගුවක එකතු කරන්න. නළෙේ දිග මීටර් 3.2 ට වැඩි ෙනාවිය යුතුයි. ජලය
කාන්දු වීම වැලැකවීම සඳහා දික කිරීමට එකතු කළ බටය සහ උපකරණෙේ ජලය බැස යන නළය අතර සේබන්ධය,
ගැලෙපන කලේපයක ෙයාදා එළියට ජලය කාන්දු ෙනාවන ෙලස සවිකළ යුතුයි.
Содержание WMY61283MB3
Страница 1: ...2820524260_EN 23 09 14 18 12 WMY61283MB3 Washing Machine User s Manual DocumentNumber ...
Страница 2: ...This product was manufactured using the latest technology in environmentally friendly conditions ...
Страница 28: ...2820524260_VI 23 09 14 18 19 WMY61283MB3 රෙදි සෝදන යන ත රය පාරිභෝගික අත පොත Document Number ...