![Beko WMY61283MB3 Скачать руководство пользователя страница 42](http://html.mh-extra.com/html/beko/wmy61283mb3/wmy61283mb3_user-manual_31606042.webp)
42 / SI
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
4.3.2 ක්රියාවලියන් තේරීම
1 "කරියාවලියන් සහ පරිෙභා්ජන වගුව" ට අනුව, ෙරදිපිළි වල වර්ගය, පරමාණය සහ අපිරිසිදු වී ඇති ම්ටම සඳහා
සුදුසු කරියාවලිය නිර්ණය කරන්න.
1 "කරියාවලියන් ෙත්රීෙේ" ෙනාේ එක මගින් අවශ්ය කරන කරියාවලිය ෙතා්රන්න.
C
එම සුවිෙශ්ෂී ෙරදි වර්ගයට ගැලෙපන ඉහළ භරමණ ෙේගයක සහිත වැඩසටහන් සීමා සහිතය
ඔබ භාවිතා කිරීමට නියමිත කරියාවලිය ෙතා්රා ගත් විට, ෙරදි වර්ගය. පැහැය, අපිරිසිදු වී ඇති පරමාණය සහ අවසර ලබා ෙදන ජලෙේ
උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්න.
ඔෙේ ෙරදිපිළි වල වර්ගයට සුදුසු, අඩුම උෂ්ණත්වය අගයන සෑම විටම වඩා ෙහාඳ ෙේ. ඉහළ උෂ්ණත්වයක යනු ඉහළ ශකති
පරිෙභා්ජනයකි.
4.3.3 ක්රියාවලියන්
• Cottons (කපු)
ඔෙේ කපු ෙරදිපිළි (ඇඳ ඇතිරිලි, ඇතිරිලි සහ ෙකා්ට උර, තුවා, නෑෙමන් පසු අඳින බාත්ෙරා්ේ, යට ඇඳුේ ආදිය.) සඳහා
භාවිතා කරන්න. ඔෙේ ඇඳුේ දිගු ෙස්දුේ චකරයක සහිතව කරියාශීලී ෙස්දුේ කරියාවක සහිතව ෙසා්දනු ලැෙේ.
• Synthetics (කෘතිම)
ඔෙේ කෘත්රීම ඇඟලුේ (කමිස, ේලවුස්, කෘත්රීම/කපු මිශ්ර, ආදිය.) ෙස්දීම සඳහා භාවිතා කරන්න.) කපු ෙරදි සඳහා වූ
සැකසුම හා සන්සන්දනය කිරීෙේ දී කෘතිම ෙරදි සුමුදු කරියාකාරීත්වයකින් සහ ෙකටි ෙස්දුේ චකරයකින් යුකතයි.
තිරෙරදි සහ සිනිදු සිලක ෙරදි සඳහා ෙපර ෙස්දුේ සහ රැලිවැටීෙමන් ෙතාර කරියාකාරීත්වයක ෙතා්රා කෘතිම 40˚C
සැකසුම භාවිතා කරන්න. එහි දැල ස්වභාවය අධික ෙලස ෙපන නැඟීමට ෙහ්තුවන බැවින්, පරධාන ෙස්දුේ ෙකාටසට
ෙස්දුේකාරක සුළු පරමාණයක දමා ෙේල/සිලක ෙරදි ෙසා්දන්න. ෙපර ෙස්දුේ ෙකාටසට ෙස්දුේකාරක ෙනාදමන්න.
• Woollens (වූල ෙරදි)
ඔෙේ වූල ඇඟලුේ ෙස්දීම සඳහා භාවිතා කරන්න. ඔෙේ ඇඳුේ වල ෙලබලයට අනුකූල වන ෙලස අදාල උෂ්ණත්වය
ෙතා්රන්න. වූල ෙරදි සඳහා අදාල ෙස්දුේකාරක භාවිතා කරන්න.
"ෙමම ෙරදි ෙසා්දන යන්ත්රෙේ, වූලු ෙස්දීෙේ චකරය, යන්ත්රය ෙස්දිය හැකි වූල නිෂ්පාදන ෙස්දීම සඳහා වූලමාක සමාගම විසින්
අනුමැතිය ලබා දී ඇත. නමුත් එෙස් වන්ෙන්, එම නිෂ්පාදන ඇඟලුේ ෙලබලය සහ ෙරදි ෙසා්දන යන්ත්රෙේ නිෂ්පාදක විසින් නිකුත්
කරන ලද උපෙදස් වලට අනුව ෙසා්දන්ෙන් නේ පමණි. M1444.”
"එකසත් රාජධානිෙේ, අයර්, ෙහාං ෙකාං සහ ඉන්දියාෙේ වූල මාක ෙවළඳ සලකුණ, සහතික කිරීෙේ ෙවළඳ සලකුණකි."
• Cottons Eco (කපු සකසුරුවම)
සාමාන්යෙයන් අපිරිසිදු වූ, කල පවත්නා කපු සහ ලිනන් ෙරදිපිළි ෙස්දීම සඳහා භාවිතා කරන්න. අෙනකුත් සියලුම
කරියාවලියන්ට වඩා වැඩි කාලයක ෙස්දීම සිදු වන නමුත්, එමගින් උසස් බලශකති සහ ජලය ඉතිරි කිරීමක සිදු කරයි.
සඳහන් කර ඇති ජලෙේ උෂ්ණත්වයට වඩා සැබෑ උෂ්ණත්වය ෙවනස් විය හැකිය. යන්ත්රයට අඩු ෙරදි පිළි පරමාණයක
පැට වූ විට (උදා: ධාරිතාෙවන් ½ක ෙහා් ඊට අඩුව), කරියාවලිය සඳහා ගන්නා කාලය ස්වයංකරීය ෙලස අඩු ෙේ. ෙේ
අවස්ථාෙේදී, බලශකතිය සහ ජල පරිෙභා්ජනය තව දුරටත් අඩු වන අතර, වඩාත් පිරිමැසුේදායක ෙස්දීමක ලබා ෙදනු
ඇත. ඉතිරිව ඇති කාලය දකවන දර්ශකය සහිත ආකෘති වල ෙමම කරියාවලිය අඩංගු ෙේ.
• BabyProtect (ළදරු ආරකෂාව)
ඉතාමත් වැඩි උෂ්ණත්වයකදී, බලවත් සහ දිගු ෙස්දීෙේ චකරයක සහිත,අසාත්මිකතාවට විරුද්ධ සහ සනීපාරකෂක
ෙස්දීමක අවශ්ය ඔෙේ ෙරදිපිළි සඳහා ෙමම කරියාවලිය භාවිතා කරන්න
• GentleCare 20° (සුමුදු 20°)
ඔෙේ සියුේ ෙරදිපිළි ෙස්දීම සඳහා එය භාවිතා කරන්න. කෘත්රීම කරියාවලිය හා සංසන්දනය කළ විට, කිසිදු අතුරු
කරකැවීමක ෙනාමැතිව, මෘදු කරියාවකින් ෙමය ෙරදි ෙසා්දයි. සංෙේදී ෙස්දීම නිර්ෙද්ශ කර ඇති ෙරදිපිළි සඳහා එය
භාවිතා කළ යුතුය.
• Hand Wash (අත්ෙස්දුම)
"ෙරදි ෙසා්දන යන්ත්රයක ෙස්දිය ෙනාහැකිය" යන ෙලබල සහිත අතින් ෙස්දීම නිර්ෙද්ශ කර ඇති ඔෙේ වූල/සියුේ
ඇඟලුේ ෙස්දීම සඳහා භාවිතා කරන්න. ඇඳුේවලට හානියක ෙනාවන ෙලස මෘදු ෙස්දුේ කරියාවකින් ඇඳුේ ෙසා්දයි.
• Daily Xpress (දදනික සීඝ්රගාමී)
ෙකටි ෙවලාවකින් ඔෙේ අඩුෙවන් කුණු ඇති කපු ඇඳුේ ෙස්දීම සඳහා ෙමම සැකසුම භාවිතා කරන්න.
• Xpress Super Short (සුපිරි ෙකටි සීඝ්රගාමී)
අඩු වශෙයන් අපිරිසිදු වූ සහ පැලලේ ෙනාමැති කපු ෙරදි පිළි ෙකටි කාලයකින් ෙස්දීම සඳහා භාවිතා කරන්න.
• Dark Care (තදින් සුරැකීම)
ඔෙේ තද පැහැති ෙරදිපිළි ෙහා් පැහැය අඩු ෙනාවීම අවශ්ය කරන පාට ෙරදිපිළි ෙස්දීම සඳහා ෙමම කරියාවලිය
භාවිතා කරන්න. ෙස්දීම යාන්ත්රික කරියාවකින් සහ අඩු උෂ්ණත්වයක සහිතව සිදුෙේ. තද වර්ණ ඇඳුේ සඳහා දියර
ෙස්දුේකාරක ෙහා් වූල සඳහා වූ ෂැේපු වර්ගයක භාවිතා කරන්න.
Содержание WMY61283MB3
Страница 1: ...2820524260_EN 23 09 14 18 12 WMY61283MB3 Washing Machine User s Manual DocumentNumber ...
Страница 2: ...This product was manufactured using the latest technology in environmentally friendly conditions ...
Страница 28: ...2820524260_VI 23 09 14 18 19 WMY61283MB3 රෙදි සෝදන යන ත රය පාරිභෝගික අත පොත Document Number ...