46 / SI
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
1 පැටවීෙේ ෙදාර විවෘත කර, ෙරදිපිළි ඇතුළට දමා ඩිටර්ජන්් ආදිය දමන්න.
2 ෙස්දීෙේ කරියාවලිය, උෂ්ණත්වය, කැරෙකන ෙේගය සහ අවශ්ය නේ, අතිෙර්ක කාර්යයන් ෙතා්රන්න.
3 අවසාන කාලය ෙබාත්තම එබීෙමන් ඔබ ෙතා්රන අවසන් වීෙේ කාලය සකසන්න. අවසාන කාලය දර්ශකය
ආෙලා්කමත් වනු ඇත. 4 ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න. කාලය ගණනය කිරීම ඇරෙඹයි. පරදර්ශකය මත
අවසාන කාලය මැද ඇති “:” සලකුණ නිවි නිවී දැල වීම අරඹයි.
C
අවසාන ෙේලාව ගණනය වන කාලය තුළදී, අමතර ෙරදිපිළි පැටවිය හැකිය. ගණනය අවසානෙේදී, අවසාන කාලය දර්ශකය අකරිය
වන අතර, ෙස්දීෙේ චකරය ආරේභ වන අතර, පරදර්ශක පුවරුව මත ෙතා්රා ගත කරියාවලිය දිස් ෙේ.
අවසාන ෙේලාව ෙත්රීම සේපූර්ණ වූ විට, තිරය මත දිස් වන ෙේලාව, අවසාන ෙේලාවට ෙතා්රා ගත් කරියාවලිෙේ ෙේලාව එකතු වී
ෙපන්නුේ ෙකෙර්.
4.3.9 ක්රියාවලිය ආරම්භ කිරීම
1. කරියාවලිය ආරේභ කිරීම සඳහා ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න.
2. කරියාවලිය ආරේභ වීම ෙපන්වමින්, කරියාවලි පසුවිපරේ ආෙලා්කය පත්තු වනු ඇත.
C
කිසිදු කරියාවලියක ආරේභ ෙනාවන්ෙන් නේ ෙහා් විනාඩි 1-10 කාලයක කරියාවලිය ෙතා්රාගැනීෙේ කරියාපටිපාටිය ඇතුළත කිසිම
යතුරක ඔබන්ෙන් නැති නේ, යන්ත්රය අකරීය ෙනාෙහාත් ඕෆ් මාදිලියට පැවෙරයි. දකවනය සහ සියළුම දර්ශකයන් කරියා විරහිත
කරන්න.
ඔබ සකරීය/අකරීය ෙබාත්තම එබූ විට ෙතා්රන ලද වැඩසටහන් දත්ත විදහා දකවනු ලැෙේ.
4.3.10 දොර අගුල ක්රියාත්මක කිරීම
ෙනාගැලෙපන ජල ම්ටේ වලදී ඇඳුේ ඇතුල කිරීෙේ ෙදාර ඇරීම වැලැකවීම සඳහා යන්ත්රෙේ ඇඳුේ ඇතුල කිරීෙේ
ෙදාරට අගුලු දැමීෙේ කරමයක ඇත.
පැටවීෙේ ෙදාරට අගුල වැටී ඇති විට, පුවරුව මත ඇති "ෙදාර අගුල වැටී ඇත" ("Door Locked") යන එලඊඩී සංඥාව
ආෙලා්කමත් ෙේ.
4.3.11 ක්රියාවලිය ආරම්භ වීමෙන් අනතුරුව තෝරා ගන්නා ලද ක්රියාවලියන් වෙනස් කිරීම
කරියාවලිය ආරේභ වීෙමන් අනතුරුව, ඔබට පහත දැකෙවන ෙවනස්කේ සිදු කළ හැකිය.
4.3.11.1 විරාම මාදිලියට යන්ත්රය වෙනස් කිරීම:
කරියාවලියක කරියාත්මකව පවතින අවස්ථාවකදී, යන්ත්රය විරාම මාදිලියට ෙවනස් කිරීම සඳහා, ආරේභය/විරාමය
ෙබාත්තම ඔබන්න. යන්ත්රය විරාම මාදිලියට පවරා ඇති බව ෙපන්වීම සඳහා, කරියාවලි පසුවිපරේ දර්ශකෙයහි
ආෙලා්කය නිවි නිවී දැලවීම ආරේභ වන අතර එයින් ආරේභය/යිරාමය තත්ත්වය කරියාවලිෙේ පියවර ද ෙපන්වයි.
එෙස්ම, ෙදාර විවෘත කිරීමට සූදානේ වන තුරු, පැටවීෙේ ෙදාෙර් ආෙලා්කය ද නිවි නිවී දැලෙවනු ඇත. පැටවීෙේ
ෙදාර විවෘත කිරීමට සූදානේ විට, එහි ආෙලා්කය නිවී යන අතර, කරියාවලිෙේ පියවර දකවන දර්ශකය සහ ආරේභය /
නැවතීම එලඊඩී ආෙලා්කය අඛණඩව නිවි නිවී දැලෙවනු ඇත.
එෙස්ම, පැටවීෙේ ෙදාර විවෘත කිරීම සූදානේ විට, පැටවීෙේ ෙදාෙරහි ආෙලා්කය ද නිවී යන අතර, ඊට අමතරව
කරියාවලිෙේ පියවර දකවන ආෙලා්කය ද නිවී යනු ඇත.
4.3.11.2 අතිරේක කාර්යය, වේගය සහ උෂ්ණත්වය වෙනස් කිරීම
කරියාවලිය තුළින් ළඟා වී ඇති පියවර මත පදනේව, ඔබට අතිෙර්ක කාර්යයන් අවලංගු කිරීම ෙහා් ෙත්රීම සිදු කළ
හැකිය. "අතිෙර්ක කාර්යයන් ෙත්රීම" බලන්න.
එෙමන්ම, ඔබට ෙේගය සහ උෂ්ණතවය සැකසුේ ද ෙවනස් කළ හැකිය. "කරකැවීෙේ ෙේගය ෙත්රීම" සහ "උෂ්ණත්වය
ෙත්රීම" බලන්න.
C
කිසිදු ෙවනසකට ඉඩ ලබා ෙනාෙදන්ෙන් නේ, අදාල ආෙලා්ක 3 වරක නිවි නිවී දැලෙවනු ඇත.
4.3.11.3 රෙදි පිළි එකතු කිරීම හෝ පිටතට ගැනීම
1. යන්ත්රය විරාම මාදිලියට පැවරීමට ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න. ෙරදි ෙසා්දන යන්ත්රය විරාමය
ආකාරයට මාරුවීෙේ දී අදාල පියවෙර් කටයුතු කරෙගන යන ෙබාත්තම බැබෙල .
2. පැටවීෙේ ෙදාර විවෘත කිරීමට හැකි වන ෙතක රැඳී සිටින්න.
3. පැටවීෙේ ෙදාර විවෘත කර ෙරදිපිළි එකතු කිරීම ෙහා් පිටතට ගැනීම සිදු කරන්න.
5. පැටවීෙේ ෙදාර වසන්න.
6. අවශ්ය නේ අතිෙර්ක කාර්යයන්හි , උෂ්ණත්වෙේ සහ ෙේග සැකසුේ හි ෙවනස්කේ සිදු කළ හැකිය.
7. ෙරදි ෙසා්දන යන්ත්රය නැවත ආරේභ කිරීම සඳහා ආරේභය / විරාමය ෙබාත්තම ඔබන්න.