රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
37 / SI
4.2 සූදානේ කිරීම
4.2.1 රෙදිපිළි තේරීම
* ෙරදි වල වර්ගය, පැහැය සහ අපිරිසිදු වී ඇති තරම සහ අවසර ලබා ෙදන ජලෙේ උෂ්ණත්වයට අනුව ෙරදිපිළි
ෙතා්රන්න.
* ඇඟළුේ වල ෙලබල වල ලබා දී ඇති උපෙදස් සෑම විටම අනුගමනය කරන්න.
3.2 සේදීම සඳහා රෙදිපිළි සූදානම් කිරීම
• ෙලා්හ ඇමුණුේ සහිත ඇඳුේ එනේ ,වයර් දමා ඇති ේරෂියර්. ඉනපටිවල බකල, ෙහා් ෙලා්හ ෙබාත්තේ මඟින්
යන්ත්රයට පළුදු විය හැකිය. ෙලා්හ කැබලි ඉවත් කර ෙහා් එවැනි ඇඳුේ ෙරදි ෙසා්දන බෑගයක ෙහා් ෙකා්ට උරයක
දමා ෙසා්දන්න.
• සාකකු වල ඇති කාසි, පෑන් සහ ෙපප කලිප වැනි සියලුම ද්රේය ඉවත් කර සාකකු ෙනාපිට හරවා බුරුසුවකින්
ෙහාඳින් පිරිසිදු කරන්න. එවැනි වස්තූන් මගින් භාණඩයට හානි පැමිණිය හැකි අතර සහ ශේධ ගැටලුද ඇතිෙේ.
• කුඩා පරමාණෙේ ඇඳුේ එනේ ළදරුවන්ෙේ ෙේස් සහ නයිෙලා්න් දිගු ෙේස් ෙරදිෙසා්දන බෑගයක ෙහා් ෙකා්ට
උරයක දමා ෙසා්දන්න.
• තිරෙරදි එකට හකුළන්ෙන නැතිව දමන්න. තිරෙරදිවලට අමුණා ඇති උපකරණ ඉවත් කරන්න.
• ඇඳුේවල සිප වසා දමන්න, බුරුල වී ඇති ෙබාත්තේ මසා දමන්න. පැළුේ සහ ඉරී ඇති ස්ථාන මසන්න.
• යන්ත්රෙේ ෙස්දිය හැකි ෙහා් අෙත් ෙස්දිය හැකි ෙලස නේ කර ඇති ඇඳුේ ඒ අදාල සැකසුමට අනුව ෙසා්දන්න.
• වර්ණ සහ සුදු ඇඳුේ එකට ෙසා්දන්න එපා. තද පාට අළුත් කපු ඇඳුේ වලින් ඩයි ෙගාඩක පිටෙේ. ඒවා ෙවන ෙවනම
ෙසා්දන්න.
• ෙස්දීමට ෙපර තද පැලලේවලට පරතිකාර කළ යුතුයි. අවිනිශ්චිත නේ, වියලනයට ලකකර පිරිසිදු කිරීම ගැන
බලන්න.
• ෙරදි ෙසා්දන යන්ත්රයකට සුදුසු ඩයි වර්ග / පැහැය ෙවනස් කිරීෙේ කාරක සහ කාරම ඉවත් කිරීෙේ ද්රේය පමණක
භාවිතා කරන්න. සෑම විටම පැෙකජෙේ ඇති උපෙදස් අනුගමනය කරන්න.
• කලිසේ සහ සිනිදු ඇඳුේ කණ පිට හරවා ෙසා්දන්න.
• ඇන්ෙගා්රා වූල වලින් තැනූ ඇඳුේ ෙස්දීමට ෙපර අධිශීතකරණෙේ පැය කිහිපයක තබන්න. ෙමමගින් ෙලා්ම උඩට
මතුවීම වලකවයි.
• පිටි, හුණු කුඩු, කිරිපිටි වැනි දෑ වැටී ඇති කිලිටි ෙරදි යන්ත්රයට දැමීමට ෙපර ගසා දමන්න. ඇඳුේ වල තැවරී ඇති
එවැනි දූවිලි සහ කුඩු යන්ත්රෙේ ඇතුලත තැන්පත් වී කාලයක යන විට යන්ත්රයට හානි පැමිණවිය හැකිය.
4.2.3 බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා කළ යුතු දේ
දී ඇති ෙතාරතුරු අනුගමනය කිරීෙමන් ඔබට භාණඩය පාරිසරිකව සහ කාර්යකෂමතාවයකින් භාවිතා කළ හැකිය.
• ෙරදි ෙසා්දන යන්ත්රෙේ ඔබ ෙතා්රා ඇති සැකසුමට අනුව උපරිම ධාරිතාවයක සඳහා කරියා කරවන්න. නමුත් වැඩි
බරක පටවන්න එපා , "සැකසුේ (වැඩසටහන්) සහ පරිහරන වගුව බලන්න". "කරියාවලියන් සහ පරිෙභා්ජන වගුව"
බලන්න
• සෑමවිටම පවිත්රකාරක ඇසුරුෙේ ඇති උපෙදස් පිළිපදින්න.
• අඩුෙවන් කුණු ඇති ෙරදි මද උණුසුේ ජලෙයන් ෙසා්දන්න.
• අඩුෙවන් කුණු ඇති කුඩා පරමාණෙේ ඇඳුේ සඳහා ෙේගවත් සැකසුමක භාවිතා කරන්න.
• තද කුණු ෙහා් පැලලේ රහිත ඇඳුේ සඳහා ෙපර ෙස්දුේ ෙහා් ඉහළ උෂ්ණත්වයක භාවිත ෙනාකරන්න.
• ඔබ ඔෙේ ෙරදි වියලනය තුලට දැමීමට සිතනවා නේ, ෙස්දුේ කරියාවලිය තුලදී ඉහළම භරමණ ෙේගයක ෙතා්රන්න.
• එහි ඇසුරුෙේ සඳහන් කර ඇති නිර්ෙද්ශිත පරමාණයට වඩා ඩිටර්ජන්් භාවිතා ෙනාකරන්න.
4.2.4 රෙදි පිළි පැටවීම
1. ෙරදි පිළි කවරය විවෘත කරන්න.
2. ෙස්දීමට ඇති ෙරදි පිළි යන්ත්රය තුළට බුරුල ආකාරයට දමන්න.
3. අගුල වැෙටන ශේදයක ඇෙසන තුරු පැටවීෙේ ෙදාර වැෙසන ෙතක, පැටවීෙේ ෙදාර තලලු කරන්න. කිසිදු ඇඳුමක
ෙදාරට අසු ෙනාවීමට වග බලා ගන්න. සැකසුමක කරියාත්මක වන විට ෙරදි ඇතුල කිරීෙේ ෙදාර වැසී පවතිනු ඇත.
ෙදාර ඇරීමට හැකි වනුෙේ සැකසුේ කරියාවිරහිත වූ විටය.
4.2.5 නිවැරදි බර ධාරිතාව
ෙස්දීමට ඇති ෙරදි වර්ගය මත උපරිම බර ධාරිතාවය රඳා පවතී, කුණු පරමාණය සහ ෙස්දීෙේ සැකසුම කැමති ෙලස
ෙත්රිය හැකිය.
එය තුළට දමන ෙරදිපිළි වල බර වලට අනුව, යන්ත්රය විසින් ජල පරමාණය ස්වයංකරීය ෙලස සකස් කරයි.
A
අනතුරු ඇඟවීම:
සැකසුේ සහ පරිහරණ වගුෙේ ඇති උපෙදස් අනුගමනය කරන්න. බර වැඩි වූ විට, යන්ත්රෙේ ෙස්දුේ
කරියාවලිය ඇනසිටී. ඊට අමතරව ශේදය සහ කේපන ගැටලුද ඇතිවිය හැකිය.