ආරක්ෂිත
මකළවර
ක්රමය
භාවිතා
කිරීමට
කපා
පහළීපම්
කැපුෙ
දිශාගත
කැපුෙට
වඩා
තෙෙක්
ඉහළින්
කළ
යුතුය
.
(
රූප
සට
. 69)
අවවාදයයි
:
ඔබ
නියාෙක
තීරුපේ
තුඩ
සෙඟ
කපන
විට
ප්රපේශම්
වන්න
.
ඔබ
කඳට
විදුම්
කැපුෙක්
කෙන
විට
නියාෙක
තීරු
තුපඩහි
පහළ
පකතටස
සෙඟ
කැපීෙ
අෙඹන්න
.
(
රූප
සට
. 70)
1.
භාවිතා
කළ
හැකි
කැපුම්
දිග
ගපසව
විෂ්කම්භයට
වඩා
දිග
නම්
,
පෙෙ
පියවෙයන්
(a-d)
කෙන්න
.
a)
කපා
පහළීම්
අසේපේ
පළල
සම්පූර්ණ
කිරීෙ
සඳහා
කඳට
පකළින්ෙ
සිදුරු
කැපුෙක්
කෙන්න
. (
රූප
සට
. 71)
b)
කපඳන්
⅓
පෙණ
ඉතුරු
වන
පතක්
ඇදීම්
පහපෙන්
කපන්න
.
c)
නියාෙක
තීරුව
පසුපසට
පස
.
මී
. 5-10/
අඟ
. 2-4
අදින්න
.
d)
පස
.
මී
. 5-10/
අඟ
. 2-4
පුළුල්
ආෙක්ෂිත
පකළවෙක්
සම්පූර්ණ
කිරීෙට
කපඳහි
ඉතිරි
පකතටස
කපා
දෙන්න
. (
රූප
සට
. 72)
2.
භාවිතා
කළ
හැකි
කැපුම්
දිග
ගපසව
විෂ්කම්භයට
වඩා
පකතට
නම්
,
පෙෙ
පියවෙයන්
(a-d)
කෙන්න
.
a)
කඳට
පකළින්ෙ
සිදුරු
කැපුෙක්
කෙන්න
.
සිදුරු
කැපීෙ
ගපසව
විෂ්කම්භපයන්
3/5
දික්
විය
යුතුය
.
b)
ඉතිරි
කඳ
හෙහා
ඇදීම්
පහපෙන්
කපන්න
. (
රූප
සට
. 73)
c)
කපා
පහළීපම්
අසේව
සම්පූර්ණ
කිරීෙ
සඳහා
ගපසව
අපනක්
පැත්පත්
සිට
පකළින්ෙ
කඳට
කපන්න
.
d)
කපඳන්
⅓
පෙණ
ඉතුරු
වන
පතක්
,
ආෙක්ෂිත
පකළවෙ
සම්පූර්ණ
කිරීෙට
,
තල්ලු
පහපෙන්
කපන්න
. (
රූප
සට
. 74)
3.
පිටුපස
සිට
පකළින්ෙ
පටු
කැපුෙට
කුඤ්ඤයක්
තබන්න
. (
රූප
සට
. 75)
4.
ගස
වැපටන්නට
දීෙට
පකළවෙ
කපා
හරින්න
.
සටහන
:
ගස
වැපටන්පන්
නැත්නම්
,
එය
සිදු
වන
තුරු
කුඤ්ඤයට
පහෙ
පදන්න
.
5.
ගස
වැටීෙට
ආෙම්භ
වන
විට
,
ගපසන්
ඉවතට
යාෙ
සඳහා
පසුබසින
ොවත
භාවිතා
කෙන්න
.
ගපසන්
එහායින්
අඩුෙ
මී
5/
අඩි
15
ක්
දුරින්
යන්න
.
සිර
වී
තිමබන
ගසක්
නිදහස්
කිරීමට
අවවාදයයි
:
සිෙ
වී
තිපබන
ගසක්
ඉවත්
කිරීෙ
ඉතා
භයානක
විය
හැකි
අතෙ
ඉහළ
අනතුරු
අවදානෙක්
පවතී
.
අවදානම්
කලාපපයන්
පිටතට
පගතස්
හසු
වූ
ගසක්
ඇද
දැමීෙට
උත්සාහ
පනතකෙන්න
.
(
රූප
සට
. 76)
ආෙක්ෂිතෙ
ක්රියා
පටිපාටිය
වන්පන්
පහත
තිරිංගලවලින්
එකක්
භාවිතා
කිරීෙයි
:
•
ට්රැක්ටෙයට
-
සවිකෙ
ඇති
(
රූප
සට
. 77)
•
අපත්
පගන
යා
හැකි
(
රූප
සට
. 78)
ඇමදමින්
තිමබන
ගස්
හා
අතු
කැපීමට
1.
ඇපදමින්
පවතින
ගපසව
පහජි
අත්පත්
පැත්ත
විෙසා
බලන්න
.
2.
උපරිෙ
ඇදීෙක්
ඇති
ස්ථානය
පසතයා
ගන්න
. (
රූප
සට
. 79)
3.
ඇපදන
ප්රොණය
මුදා
හරින
ආෙක්ෂිත
ක්රෙපේදය
කුෙක්දැයි
පරීක්ෂා
කෙන්න
.
සටහන
:
සෙහෙ
අවස්ථාවල
දී
එකෙ
ආෙක්ෂිත
ක්රෙපේදය
වන්පන්
ඔපේ
නිෂ්පාදනය
පනතව
තිරිංගලයක්
භාවිතා
කිරීෙයි
.
4.
ඇදීපම්
ප්රොණය
මුදා
හරින
විට
ගසට
පහජි
ඇත්තට
ඔබට
වැදීෙට
පනතදිය
හැකි
ස්ථානයක්
තබා
ගන්න
. (
රූප
සට
. 80)
5.
ඇදීෙ
අවෙ
කිරීෙ
සඳහා
ප්රොණවත්
ගැඹුක
කැපුම්
එකක්
පහජි
කිහිපයක්
කෙන්න
.
උපරිෙ
ඇදීපෙක්
ඇති
අවස්ථාවක
දී
පහජි
ඒ
ආසන්නව
කපන්න
.
උපරිෙ
ඇදීෙක්
ඇති
අවස්ථාවක
දී
ගස
පහජි
අත්ත
කඩා
දෙන්න
. (
රූප
සට
. 81)
අවවාදයයි
:
ඇපදමින්
තිපබන
ගසක්
පහජි
අත්තක්
හෙහා
කිසිවිපටකත්
පකළින්ෙ
පනතකපන්න
.
අවවාදයයි
:
ඔබ
ඇදීෙක්
ඇති
ගසක්
කපන
විට
ප්රපේශම්
වන්න
.
ඔබ
කපා
දැමීෙට
පපෙ
පහජි
පසුව
ඉක්ෙනින්
ගස
චලනය
වීපම්
අවදානෙක්
පවතී
.
ඔබ
වැෙදි
පිහිටුෙක
සිටියපහතත්
පහජි
ඔබ
වැෙදි
පලස
කපා
හරින්පන්
නම්
බෙපතළ
තුවාල
සිදු
විය
හැක
.
6.
ඔබ
ගස
/
අත්ත
හෙහා
කැපිය
යුතු
නම්
,
අඟ
. 2
ක
ගැඹුෙකින්
යුතුව
අඟ
. 1
ක්
ඈතින්
,
කැපුම්
2
ක්
පහජි
3
ක්
කෙන්න
. (
රූප
සට
. 82)
7.
ගස
/
අත්ත
නැපෙන
තුරු
සහ
ඇදීෙ
මුදා
හරින
තුරු
ගස
දිගින්
දිගටෙ
වැඩිපුෙ
කපන්න
. (
රූප
සට
. 83)
8.
ඇදීෙ
මුදා
හැරීපෙන්
පසුව
,
නැමීපෙන්
ප්රතිවිරුද්ධ
පැත්පතන්
ගස
/
අත්ත
කපා
දෙන්න
.
නඩත්තු
කිරීම
හැඳින්වීම
අවවාදයයි
:
ඔබ
නිෂ්පාදනය
නඩත්තු
කිරීෙට
පපෙ
සුෙක්ෂිතතා
පරිච්පේදය
කියවා
පත්රුම්
ගන්න
.
220
930 - 003 - 06.03.2019
Содержание 120
Страница 3: ...A B 25 26 27 28 29 30 31 32 33 34 35 7 10 9 1 2 3 6 8 4 36 37 38 39 40 41 42 B A 43 44 45 46 47 48 ...
Страница 5: ...72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 C A B 94 95 96 97 ...
Страница 7: ...128 129 130 B C D A E 131 ...
Страница 51: ...H37 4 0 mm 5 32 pulg 505 24 37 01 0 65 mm 0 025 in 30 80 930 003 06 03 2019 51 ...
Страница 71: ...H37 4 0 મીમી 5 32 ઇંચ 505 24 37 01 0 65 મીમી 0 025 ઇંચ 30 80 930 003 06 03 2019 71 ...
Страница 93: ...H37 4 0 लममी 5 32 इंच 505 24 37 01 0 65 लममी 0 025 इंच 30 80 930 003 06 03 2019 93 ...
Страница 185: ...H37 4 0 कममी 5 32 इंच 505 24 37 01 0 65 कममी 0 025 इंच 30 80 930 003 06 03 2019 185 ...
Страница 327: ...930 003 06 03 2019 327 ...